ආයුබෝවන්! ඔබව Gurupaara වෙත ආදරයෙන් පිලිගන්නවා!
Welcome to Gurupaara. The most up-to-date localized hub for students just like you!
You can get loads of valuable information to pass your obstacles on your journey of higher education from experienced people who've been there, and who've succeeded them; who're graduates or undergraduates to date. Guess what? They are volunteering just for you! Here comes the question, How should we use this golden opportunity the correct way?
I suggest,
Let's be nice to each other, we everyone deserves respect
අපි එකිනෙකාට ගෞරව කරමු; අන් අයට ගරු කිරීම තමාට ද ගෞරවය ගෙනෙයි.
Let's be more professional while asking help for exam/homework problems.
අපි අපේ ප්‍රශ්න යොමු කරන විට මේ ගැන සැලකිලිමත් වෙමු:
Would you just throw away a question at your teacher for him/her to solve it for you? He/She might feel a little uncomfortable right?
Try to solve the problem in the best you can, and show us your work. There, we can help you actually learn from the mistakes you might have done.
පොතක හෝ ප්‍රශ්න පත්‍රයක හෝ ගැටළුවක් එලෙසින් ම යොමු කිරීමෙන් වලකින්න. ප්රශ්නය විසඳීමට උත්සාහ කර, ඔබේ ඒ උත්සාහයත් සමඟ පමණක් ප්රශ්නය යොමු කරන්න. එය ඔබ වෙනුවෙන් උපකාර කිරීමට බලා සිටින අයගේ පහසුවට හේතු වේ. තවද, ඔබට ගැටළු ඇතිවූ ස්ථාන වල ට නිවැරදි පිළියම් යෙදීමට ද එ මඟින් පහසු වේ. ප්‍රශ්නයක් හෝ ඡායාරූපයක් පමණක් යොමු කිරීම, ඔබගේ විෂය කරුණු වල අඩුපාඩු නිවැරදි කිරීමට උපකාර නොකරයි; මන්ද යත් ප්‍රශ්නයක පිලිතුර ලබා ගැනීමට වඩා වැදගත් වන්නේ එම ප්රශ්නය පිළිබඳ මනා අවබෝධය නිසා.
Be careful about the quality of the photo that you're planning to upload. Always check the orientation.
ඡායාරූපයක් යොමු කරන්නේ නම්, ඊට පෙර එය නිවැරදි දිශාවට පවතින බව තහවුරු කරගන්න.පැහැදිලි ඡායාරූප පමණක් යොමු කරන්න.
Let's use the forum to increase our skills and to get advices, not for any other purposes. Something unrelated like a private chat inside a public discussion that a thousands of students value might look a little weird right?
විෂය කරුණු සහ අධ්‍යාපනික දෑ ගැන පමණක් සාකච්ඡා කරමු. ෆෝරමය අවභාවිතා නොකරමු. පුද්ගලික සංවාද, වාණිජමය දැන්වීම් පළකිරීම, ස්පෑම් කිරීම ආදියෙන් වළකිමු. එවන් දෙයක් දුටුවොත්, නොපමාව ෆ්ලෑග් කරමු.
Please do not spam. By spamming the threads, you’re blocking the material access to thousands of students. Please refrain from posting related or unrelated advertisements, links to malicious or commercial websites and abusive or otherwise unwanted information.
Be responsible, Protect the Copyrights. Sharing copyrighted materials without original authors’ permission is unethical and otherwise illegal.
බුද්ධිමය දේපල ආරක්ෂා කරමු; අනවසරයෙන් සිදුවන ප්‍රකාශන හුවමාරුව තරයේ හෙලා දකිමු. එවන් ක්‍රියා නීති විරෝධී මෙන්ම, සදාචාර විරෝධී ද වේ.
We highly discourage any attempt of copyright infringement as we want authors to create more valuable content. Please note that you are solely responsible for your activity on the platform.
Don't forget to share us with your friends and with anyone who'll find this valuable 
Together as one, Let's hunt for knowledge!
එකා මෙන්, අපි දැනුම සොයමු!
Rk_
Moderator
New: In addition, Code of conduct by http://stumptownsyndicate.org/code-of-conduct/ applies within the platform. Shared under CC-3.0